පහුගිය දවස් වල මම පොඩි සමීක්ෂනයක් කලා පරිගණක මෘදුකාංග නිර්මාණ ශිල්පීන්ගේ චර්යා රටාවන් අධ්‍යයනයට දැන් හදන්නේ ඒකේ ප්‍රතිඵල දාන්න.
මේ තමයි මං යොදාගත් ප්‍රශ්ණාවලිය…
1. ඔබ මෘදුකාංග ශිල්පියෙක්ද? / Are you a Programmer
2. From Which Age? / කුමන වයසේ පටන්ද?
3.In which time frame are you Coding at work? / කාර්යාලයේදී ඔබ ක්‍රමලේඛනයේ යෙදෙන්නේ කුමන කාල පරාසයකද?
4'. What time frame that you like to Code? / ඔබ වඩාත්ම කැමති ක්‍රමලේඛනයේ යෙදීමට කැමති පහත සදහන් කුමන කාල පරාසයේද?
5'.What is your Favorite Programming Language?/ ඔබගේ ප්‍රියතම පරිගණක භාෂාව කුමක්ද?
6'. What is your Favorite Music Style? / ඔබ කැමති සංගීත ශෛලීන් මොනවාද?
7.Are you Watching TV Seasons in most of the time?
8. Are you an ....... /ඔබ(
Alcoholic / මත් වතුර පානය කරන්නෙමි,Smoker / දුම්පානය කරන්නෙමි,Non Alcoholic and Non Smoker).
9. Are you a lover? /ඔබ පෙම්වතෙක්ද?
මේ නියැදියට ප්‍රතිචාර 105ක් හම්බවුනා…
දැන් බලමු කොහොමද කියල කට්ටියගේ ප්‍රතිචාර.
ඔබ මෘදුකාංග ශිල්පියෙක්ද? / Are you a Programmer
YES 103 98%
NO 2 2%
වැරදිල ඇවිත් ඇත්ත කියපු දෙන්නෙකුත් ඉන්නවා ඕං…..:D
From Which Age? / කුමන වයසේ පටන්ද?
From School times 33 31%
From University times 39 37%
From My Higher Education times 23 22%
From my First Job 10 10%
In which time frame are you Coding at work? / කාර්යාලයේදී ඔබ ක්‍රමලේඛනයේ යෙදෙන්නේ කුමන කාල පරාසයකද?(Choose the most relevant option)
8.00 AM - 4.00 PM 81 77%
12 Noon - 8.00 PM 9 9%
8.00 PM - 2.00 AM 15 14%
What time frame that you like to Code? / ඔබ වඩාත්ම කැමති ක්‍රමලේඛනයේ යෙදීමට කැමති පහත සදහන් කුමන කාල පරාසයේද?
8.00 AM - 4.00 PM 53 50%
12 NOON - 8.00 PM 12 11%
8.00 PM - 2.00 AM 39 37%
What is your Favorite Programming Language?/ ඔබගේ ප්‍රියතම පරිගණක භාෂාව කුමක්ද?
මේකට නං ගොඩක් අය දාලා තිබ්බේ…. C#,JAVA,C/C++ තමයි.
What is your Favorite Music Style? / ඔබ කැමති සංගීත ශෛලීන් මොනවාද?
Classic 80 80%
Rock 38 38%
Jazz 10 10%
Hip Hop 27 27%
Reggae 11 11%
Are you Watching TV Seasons in most of the time?
YES 51 49%
NO 54 51%
Are you an ....... /ඔබ?
Alcoholic / මත් වතුර පානය කරන්නෙමි 31 30%
Smoker / දුම්පානය කරන්නෙමි 18 17%
Non Alcoholic and Non Smoker 71 68%
ගොඩක්ම ඉන්නේ අමධ්‍යප අය වගේ….
Are you a lover? /ඔබ පෙම්වතෙක්ද?
Yes 64 61%
No , I'm Married ! 6 6%
No 35 33%
ඔන්න ඕකයි කට්ටියගේ තත්වේ …
3 comments:
onna oyaa hethwa nisa thamai man SW developer kenek nowune..... hehe anyway grate job aiya
එල....එල....
නියමයි. මාත් කැමතියි සමීක්ෂණ වලට. 105ක නියැදියක් කියන්නෙ ලංකාවෙ හැටියට තරමක ලොකු අගයක්. ඒ නිසා නිරවද්‍යතාවය ඉහල වෙන්න පුළුවන්.
Post a Comment