෴වළාකුළ෴

සිංහල තොරතුරු තාක්ෂණික විකේතනය....

Dec
13

C පරිගණක භාෂාවේ ඉතිහාසයත් ආධුනික පිරිස දැන ගෙන හිටියනම් වඩාත් හොදයි කියල හිතුන නිසයි මේ ලිපිය ලියන්නේ,ඒ උනත් මේ ගැන වැඩි විස්තර ඕනැම අයෙකුට සරළ වෙබ් සෙවුමකින් සොයාගන්න පුලුවන් නිසා ඉතිහාසය කෙටියෙන් පහළින් දක්වන්නම්..

* C පරිගණක භාෂාව නිර්මාණය කළේ 1972 Dennis Ritchie විසින්

*C පළමුවෙන්ම භාවිතා වුනේ වැඩිවශයෙන් UNIX මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමට.

*ඒ දවස් වල C ප්‍රචලිත වීමට තව හේතුවක් උනේ මේක සදහා ඕනෑම දෘඩාංගයක් සහය දැක්වීමයි.

* 1978 දී ප්‍රකාශ කෙරුණු Kernighan & Ritchie’s book(The C programming Language)‍මෙම භාෂාවට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා

* 1983 දී ANSI(American National Standard Committee on Computers Information Processing(X3)) ට අනුබද්ධ X3J11 තාක්ෂනික කමිටුව C භාෂාව සදහා සම්මතයක් ගොඩනැගුවා . එයට 1989 දී අනුමැතිය හිමිවුණා.(මෙම සම්මතය 1999දී නැවත අලුත් වුණා එම C භාෂා සම්මතය C99 ලෙස හැදින්වෙනවා)

Nov
23

මේ ලිපියෙන් කියන්නේ මවිසින් ඉදිරියට පළකරන C පරිගණක භාෂා පාඩම් මාලාව පිළිබදවයි.මීට අමතරව මා කලින් කියූ Data Structures  සදහා භාවිතා කරනුයේද මෙ‍ම භාෂාවයි.

ඊළග post එකෙන් C වල ඉතිහාසය බලමු..

Nov
23

පරිගණක ක්‍රමලේඛනයේදී වගේම පරිගණක පිළිබද උසස් අධ්‍යාපනයේදීත් මේ සම්බන්ධව කරුණු ඉගෙන ගන්න ලැබෙනවා.ඉතින් මට හිතුනා Data Structures පිළිබද ටිකක් ලියන්න මේක ටිකක් අමාරු වැඩක් ඒත් කොහොමහරි මම හොයාගත්ත කරුණු වලට අනුව ඉදිරියට ලිපි කිහිපයක් පල වේවි.

Oct
20

ඇත්තටම Twitter කියලා කියන්නේ Micro blogging concept එකක් තියෙන site එකක්.හරියට අපි Facebook වල අපේ ඔලුවේ තියෙන දේ කියනව වගේ.මේ ගැන වැඩි විස්තර ගන්න මෙතැන කොටන්න....


Twitter.com

Pages

වැඩිදෙනෙක් කියැවූ ලිපි

Followers

ගොඩවැදුනු අය....